Sale!

අවාරා Paclobutrazol

(1 customer review)

Price range: රු800.00 through රු6,700.00

SKU: 477000910759 Category:

Description

පැක්ලොබියුටුසෝල්

අඹ සහ දූරියන් වගාවේ අවාරයේ ඵල ලබන්න අවාරා….
ටොම් ජේසී,කර්තකොලොම්බන්,අල්පොන්සො හා අනෙකුත් අඹ,දූරියන්….

ශාකයට යෙදිය යුතු ආකාරය:

👉අවාරා යොදන ශාකයේ කදේ සිට අඩි 3ක අරයක් සහිත රවුමක් ලකුණු කර එහි ඇතුලත මුල් මතුවන සේ පස් ඉවත්කර අවාරා රවුමෙන් ඉවතට යාම වලක්වා ගැනීමට බේසමක ආකාරයට ගස වටා සකසා ගත යුතුය.

👉ශාකයේ කදේ පොළොව මට්ටමේ සිට අඩි 3ක උසක සිට තෙමීයන සේ සාදාගත් රවුම වටා ඉහත සදහන් ආකාරයට මිශ්රකරගත් අවාරා මල් බාල්දියකින් යෙදීම කළ යුතුය.

👉ඉන්පසු දින 10ක් පමණ ශාකය වටා තෙතමනය රදවා ගත යුතුය.ජලය වාෂ්ප වීම අවම කර ගැනීම සදහා වසුනක් යෙදීම කළ යුතුය …

Additional information

Weight N/A
Size

100g, 200g, 1kg

1 review for අවාරා Paclobutrazol

  1. Adeesha

    Best

Add a review

Your email address will not be published. Required fields are marked *