Stress Nil
Original price was: රු425.00.රු420.00Current price is: රු420.00.
42 in stock
Description
- Size – 62g+5g
- වගාවෙී ආරක්ෂකයා
- ලෙඩ රෝග වගාවට වැලදීමට පෙර භාවිතා කරන්න
- රෝග හා පළිබෝධ නිසා ඇතිවන ආතතිය සමනය කරයි.
- රෝග හා පළිබෝධ සඳහා ප්‍රථමාධාරයක් ලෙස ක්‍රියා කරයි.
- බැක්ටීරියා හා වෛරස් වැනි ව්‍යාධිජනකයිනට සාර්ථකව මුහුණ දීමට ප්‍රතිශක්තිය ඇති කරයි.
- සමස්ථ පැලෑටියේම පරිචිත ප්‍රතිශත්තිය ඇති කරයි. පැල කාලයේදීම යෙදීමෙන් මුල සිටම බෝගයේ දිරිය ඇති කරයි.
- මිශ්‍රණය බෝගයේ පත්‍ර මතට හා මුලට යොදන්න.
- මෙම අසුරණයේ ඇති කුඩු ප්‍රමාණය ලීටර් 16 ටැංකි 2 කට ප්‍රමාණවත්ය.
- Restores plant immune system and strengthen SAR(Self Acquired Resistance) to safe guard against Virus, Bacteria & Fungus
- Act as a plant activator to increase tolerance for biotic and abiotic stresses. This is not a pesticide. It will reduce pest and disease incidences by self-Induced Resistance within the plant. This will reduce usage of pesticides for the crop.
- Apply one pack each (white colour Salicylic acid and Blackish green colour Sea weed ) in to the knap sack sprayer after dissolve in small amount of water. Add water up to 16 l in to the knap sack sprayer, while mixing.
- Spray from early stages of the crop at 3-4 weeks intervals.
- One Packet contain materials to prepare 32 l of water solution for knap sack sprayer.





Reviews
There are no reviews yet.